27-01-2022 | 9:37 AM
COLOMBO (News 1st) – ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ 2030දී 70% ක් පුනර්ජනනීය බලශක්තිය ඇති කිරීම බවත් එය සිදු කළ නොහැකි කරුණක් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, විදුලි අර්බූදය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව රජයට චෝදනා කළ ද එකදු බලාගාරයක් හෝ ඉදි කිරීමට කටයුතු නොකළ බවයි...