තවත් කොවිඩ් ආසාදිතයින් 241කට සුවයි

තවත් කොවිඩ් ආසාදිතයින් 241කට සුවයි

by Staff Writer . 26-01-2022 | 4:00 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 241 දෙනෙකු අද සුවය ලැබී ය.

ඒ සමග මෙරට කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 576,781 කි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 603, 654 ක් ලෙසයි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 11,543 කි. කොරෝනා ආසදනයවීමෙන් මෙරට මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 15,330 ක් දක්වා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසී ය.