තවත් කොරෝනා මරණ 16ක්

තවත් කොරෝනා මරණ 16ක්

by Staff writer 26-01-2022 | 9:49 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 16ක් තහවුරු කෙරේ.

මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කළ මරණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.