A/L ප්‍රවේශ පත්‍රය online මගින්

උසස් ⁣පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රය online හරහා ලබා ගැනීමට අවස්ථාව

by Staff writer 26-01-2022 | 10:21 PM

COLOMBO (News 1st): අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රය මාර්ගගත ක්‍රමයට බාගත කර ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව, පහත උපදෙස් පරිදි කටයුතු කරන්න.