විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු ඉල්ලා අස්වෙයි

කර්තෘ Staff Writer .

26 Jan, 2022 | 12:08 pm

COLOMBO (News 1st) – ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, ඔහු ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]