ලසිත් මාලිංගට පුහුණුකරු ධුරයක්

ලසිත් මාලිංගට පුහුණුකරු ධුරයක්

ලසිත් මාලිංගට පුහුණුකරු ධුරයක්

කර්තෘ Staff writer

26 Jan, 2022 | 9:46 pm

COLOMBO (News 1st) – හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, එළැඹෙන ඔස්ට්‍රේලියා තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රමෝපාය පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

පන්දුවාර 20යි 20 තරග 5කින් සමන්විත තරගාවලිය ලබන මස 11 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]