ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම රුමේෂ්ට …

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම රුමේෂ්ට …

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම රුමේෂ්ට …

කර්තෘ Staff writer

26 Jan, 2022 | 4:30 pm

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණූකිරීමේ වගකීම හිටපු ක්‍රීඩක රුමේෂ් රත්නායකට පවරා තිබේ.

ඔහු පසුගිය දා අවසන් වූ සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ දී ද ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස කටයුතු කළේය.

මේ අතර, අද (26) ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20-20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ද නම් කළේය.

එහි උපනායකත්වය චරිත් අසංලකට ලබා දීම විශේෂත්වයක් වන අතර, නායකත්වය දරන්නේ දසුන් ශානක.

තරගාවලිය ලබන මස 11 වැනි දා පැවැත්වීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]