English
தமிழ்
කර්තෘ Staff Writer .
26 Jan, 2022 | 2:46 pm
දසුන් ශානක එහි නායකත්වයට පත් කර ඇති අතර උප නායකත්වයට පත් කර ඇත්තේ, චරිත් අසලංකයි.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලියට ඇතුළත් නොවූ අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, වනිදු හසරංග සහ ලහිරු කුමාර ද ඊට ඇතුළත්ව සිටිති.
තරගාවලිය ලබන මස 11 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.
📌 ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ.
දසුන් ශානක – නායක
චරිත් අසලන්ක – උප නායක
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිෂාර
රමේෂ් මෙන්ඩිස්
වනිඳු හසරංග
ලහිරු කුමාර
නුවන් තුෂාර
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
මහේෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
ප්‍රවීන් ජයවික්‍රම
ෂිරාන් ප්‍රනාන්දු
19 May, 2022 | 08:56 PM
15 May, 2022 | 10:45 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS