බ්‍රිතාන්‍ය අගමැති නිවසේ සාද ගැන පොලිස් පරීක්ෂණ..

Lockdown කාලයේ බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසේ සාද පැවැත්වීම ගැන පොලිස් පරීක්ෂණ..

by Staff writer 25-01-2022 | 5:30 PM

COLOMBO (News 1st) – බ්‍රිතාන්‍ය Lockdown කර තිබූ කාලසීමාවේ කොරෝනා රෙගුලාසි උල්ලංඝණය කරමින් එරට අගමැති නිල නිවසේ සාද පැවැත්වීම ගැන මෙට්‍රොපොලිටන් පොලීසිය පරීක්ෂණ අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.