ලබන 27 තෙක් විදුලිය කැපි‍මේ අවශ්‍යතාවක් නැහැ

ලබන 27 තෙක් විදුලිය කැපි‍මේ අවශ්‍යතාවක් නැහැ - මහජන උපයෝගිතා කොමිසම

by Staff Writer . 25-01-2022 | 4:20 PM

COLOMBO (News 1st) – ලබන 27 වැනිදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දන්වා තිබේ.

මහජන උපයෝගිතා කොමිසම සභාපතිවරයා දැනුම් දි ඇත්තේ, ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් අදාළ දිනය තෙක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.