කෘෂි. හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉවත් වෙයි

ප්‍රේමචන්ද්‍ර ඈපා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 25-01-2022 | 10:18 PM

COLOMBO (News 1st) – කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරයෙන් නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා ඉල්ලා අස්වී තිබේ.