තවත් කොරෝනා මරණ 17 ක්..

තවත් කොරෝනා මරණ 17 ක්..

by Staff writer 25-01-2022 | 9:30 PM

COLOMBO (News 1st) –  කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

ඒ අතරින් 12 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 05 දෙනෙකු කාන්තාවන් ය. මියගිය පිරිස අතරින් 14 දෙනෙකුම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,330 කි. මේ අතර, විදෙස්ගතව පැමිණි 03 දෙනෙකු ද සමගින් අද මේ වනවිට මෙරටින් හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 891 කි.