සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු හමුවෙයි

ගෙල වැළලාගෙන මියගිය සිසුවියකගේ සහ තරුණයෙකුගේ සිරුරු කුරුඳු වගාබිමකින්

by Staff writer 25-01-2022 | 10:01 PM

COLOMBO (News 1st) – කරන්දෙනිය, පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු වගා බිමක තිබී ගෙල වැළලාගෙන මියගිය දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ.

මොවුන් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ සහ තරුණයෙකුගේ බව තොරතුරු වාර්තා වේ..