ගෙල වැළලාගෙන මියගිය සිසුවියකගේ සහ තරුණයෙකුගේ සිරුරු කුරුඳු වගාබිමකින්

ගෙල වැළලාගෙන මියගිය සිසුවියකගේ සහ තරුණයෙකුගේ සිරුරු කුරුඳු වගාබිමකින්

ගෙල වැළලාගෙන මියගිය සිසුවියකගේ සහ තරුණයෙකුගේ සිරුරු කුරුඳු වගාබිමකින්

කර්තෘ Staff writer

25 Jan, 2022 | 10:01 pm

COLOMBO (News 1st) – කරන්දෙනිය, පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු වගා බිමක තිබී ගෙල වැළලාගෙන මියගිය දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ.

මොවුන් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ සහ තරුණයෙකුගේ බව තොරතුරු වාර්තා වේ..

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]