අනුරාධපුරයේදී කාන්තාවක් ඝාතනය කෙරේ..

අනුරාධපුරයේදී කාන්තාවක් ඝාතනය කෙරේ..

අනුරාධපුරයේදී කාන්තාවක් ඝාතනය කෙරේ..

කර්තෘ Staff writer

25 Jan, 2022 | 4:01 pm

COLOMBO (News 1st) – අනුරාධපුර , යසසිරිපුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඇගේ ස්වාමිපුරුෂයාද පහරදීමෙන් තුවාල ලබා ඇති බවයි.

මියගොස් ඇත්තේ 67 හැවිරිදි කාන්තාවකි.

බරපතල තුවාල ලැබූ 76 හැවිරිදි ස්වාමි පුරුෂයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]