25-01-2022 | 4:01 PM
COLOMBO (News 1st) – අනුරාධපුර , යසසිරිපුර ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඇගේ ස්වාමිපුරුෂයාද පහරදීමෙන් තුවාල ලබා ඇති බවයි.
මියගොස් ඇත්තේ 67 හැවිරිදි කාන්තාවකි.
බරපතල තුවාල ලැබූ 76 හැවිරිදි ස්වාමි පුරුෂයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබයි....