වැඩි මිලට සිමෙන්ති විකුණන්නන් සොයා වැටලීම්...

වැඩි මිලට සිමෙන්ති විකුණන්නන් සොයා වැටලීම්...

by Staff writer 24-01-2022 | 4:59 PM

COLOMBO (News 1st) – ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ‍