මහානාම තාක්ෂණික කමිටුවෙන් ඉවත් වෙයි

රොෂාන් මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉවත් වෙයි..

by Staff writer 24-01-2022 | 9:07 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම මහතා එම කමිටුවෙන් ඉවත් වී තිබේ.

ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී ඒ මහතා ඒ බව තහවුරු කළේ ය.