by Staff writer 24-01-2022 | 9:43 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 14 ක් වාර්තා වෙයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම මරණ ඊයේ(23) සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවය.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු වේ.