24-01-2022 | 4:47 PM
COLOMBO (News 1st) – අම්බලන්ගොඩ, කහව ප්රදේශයේ කොහු මෝලක අද (24) දහවල් විශාල ගින්නක් හට ගත්තේ ය.
මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කොහු මෝලට දැඩි හානියක් වී ඇතැයි ගාල්ල ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
ගාල්ල ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න පාලනය කිරීම සඳහා සි...