පොල්ගහවෙලදී මාරක රිය අනතුරක්..

පොල්ගහවෙල රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට..10කට තුවාලයි

by Staff writer 23-01-2022 | 2:00 PM

COLOMBO (News 1st) -  කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල, රත්මල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.