by Staff writer 23-01-2022 | 2:47 PM
COLOMBO (News 1st) – ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර මෙරටට ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කොමිෂන් සභාව පැවසුවේ, ලැබුණු පැමිණිල්ලක් මත ලැබුණු තොරතුරු අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මක බවයි.