by Staff writer 23-01-2022 | 9:44 PM
COLOMBO (News 1st) – ඊයේ(22) සිදුවූ තවත් කොරෝනා මරණ 15 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(23)තහවුරු කළේ ය.
ඒ අතරට කාන්තාවන් 6 දෙනකු සහ පුරුෂයින් 6 දෙනෙකු ඇතුළත් ය.
අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 5 දෙනෙකු මියගිය අය අතර වේ.
අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 9 දෙනෙකු ද මියගිය පිරිසට අයත් ය.
තවත් ආසාදිතයින් 838 දෙනෙකු ද අද වාර්තා විය.
ඒ සමගම සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ 1886 ක් දක්වා ඉහළ ගියේ ය.