ශර්මිලා රාජපක්ෂ තාවකාලිකව සේවයෙන් ඉවත් වෙයි

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව සේවයෙන් ඉවත් වෙයි

by Staff Writer . 22-01-2022 | 1:08 PM

COLOMBO (NEWS1ST):  තමන් දින 14 කට සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ, කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන තෙක් එලෙස දින 14 කට සේවයෙන් ඉවත්වන බවයි.