පළමු වරට කිරිබතී රාජ්‍ය Lockdown

පළමු වරට කිරිබතී රාජ්‍ය Lockdown

by Staff writer 22-01-2022 | 5:13 PM

(NEWS1ST): කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හමුවේ කිරිබතී රාජ්‍ය පළමු වරට ලොක්ඩවුන්(Lockdown) කර තිබේ.

ඒ, මාස 10 කට පසුව ෆීජි රාජ්‍යයේ සිට පැමිණි ගුවන් යානයක සිටි පුද්ගලයින් 36 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමගයි. ලොක්ඩවුන් තත්ත්වය යටතේ කිරිබතී වැසියන් නිවෙස් තුළට වී සිටිය යුතු අතර සමාජ ඒකාරාශීවීම් ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.