තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75 ක් ..

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75 ක් ..

by Staff Writer . 22-01-2022 | 7:57 PM

COLOMBO (NEWS1ST):  තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75ක් හඳුනා ගෙන ඇතැයි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එ්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාර පරීක්ෂණවලිනි. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 4 දෙනෙකු ඇතුළුව අද දින හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 845 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.