උණ රෝගය නොසළකා හරින්න එපා - චන්න ජයසුමන

කොරෝනා, ඩෙංගු සහ තවත් වෛරස් රෝගයක් ඇති බැවින් උණ රෝගය නොසළකා හරින්න එපා - චන්න ජයසුමන

by Staff writer 22-01-2022 | 2:12 PM

COLOMBO (NEWS1ST): Covid-19, ඩෙංගු සහ තවත් වෛරස් රෝගයක් මේ දිනවල පැතිර යමින් ඇති බැවින් උණ රෝගය නොසළකා නොහැර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.