English
தமிழ்
කර්තෘ Staff Writer .
22 Jan, 2022 | 10:03 am
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ ඒ අනුව මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි වෙත පිවිස අදාළ උපදෙස් අනුව නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර යොමුකළ යුතු බවයි.
එසේම විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වෙත පිවිසීමෙන්ද අයදුම්පත්‍ර යොමුකළ හැකි ය.
උක්ත විභාගය සඳහා රජයේ පාසල් සිසුන්, අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත ගොස් දැනටමත් ලබාදී ඇති යූසර්නේම් හා පාස්වර්ඩ් භාවිතයෙන් අයදුම්පත්‍ර යොමුකළ යුතුයි.
පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතුවේ.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ අනතුරුව එහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීම සඳහා තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බවයි.
16 May, 2022 | 10:29 AM
16 May, 2022 | 07:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS