English
தமிழ்
කර්තෘ Staff Writer .
22 Jan, 2022 | 8:43 pm
රෝහලේ අධ්යක්ෂවරයා පැවසුවේ, දිනකට රෝගී දරුවන් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන බවයි.
”ඒ අතරින් අපි රෝගීන් පරීක්ෂා කරලා බලලා විශේෂඥ වෛවද්යවරුන්ගේ උපදෙස් අනුව නිවෙස්ගත ප්‍රතිකාරවලට යොමුකිරීමට හැකි රෝගීන් අපි ඒ නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරනවා”
මේ වනවිට කොවිඩ් ආසාදිත එක් දරුවෙකු පමණක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේ ය.
16 May, 2022 | 04:06 PM
16 May, 2022 | 01:40 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]ewsfirst.lk
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS