English
தமிழ்
කර්තෘ Staff Writer .
22 Jan, 2022 | 9:33 am
විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රහාරයෙන් අප්‍රිකානු සංක්‍රමණිකයින් පිරිසක් හා ළමුන් කිහිපදෙනෙකු ද මියගොස් ඇති බවයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති අතර මහලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසන්නේ ගැටුම් උත්සන්න වීම වහාම නැවැත්විය යුතු බවයි.
ඔහු සියලු පාර්ශව වෙත සිහි කැඳවමින් ඔහු කියා සිටියේ සිවිල් වැසියන්ට හා දේපළවලට හානි කරමින් එල්ල වූ මෙම ප්‍රහාරය, ජාත්‍යන්තර මානව හිමිකම් දැඩි සේ උල්ලංඝණය කිරීමක් බවයි.
ප්‍රහාරය හමුවේ යේමනයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල සබඳතා ද බිඳවැටී ඇතැයි, වාර්තා වේ.
14 May, 2022 | 08:00 AM
07 May, 2022 | 09:34 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS