මධ්‍ය කඳුකරයේ කැළෑ ගිනි තැබීම් ඉහළට..

මධ්‍ය කඳුකරයේ කැළෑ ගිනි තැබීම් ඉහළට..

මධ්‍ය කඳුකරයේ කැළෑ ගිනි තැබීම් ඉහළට..

කර්තෘ Staff writer

22 Jan, 2022 | 5:14 pm

COLOMBO (NEWS1ST): පවතින වියළි කාලගුණයත් සමග මධ්‍ය කඳුකරයේ කැළෑ ගිනිතැබීම් ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ , මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතු වී ඇති බවයි.

කැළෑ ගිනි තැබීම් වාර්තා වන්නේ නම් ඒ පිළිබඳව ආසන්නතම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස ද නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]