තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75 ක් ..

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75 ක් ..

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75 ක් ..

කර්තෘ Staff Writer .

22 Jan, 2022 | 7:57 pm

COLOMBO (NEWS1ST):  තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 75ක් හඳුනා ගෙන ඇතැයි, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

එ්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල රසායනාගාර පරීක්ෂණවලිනි.

මේ අතර විදෙස්ගතව සිට පැමිණි 4 දෙනෙකු ඇතුළුව අද දින හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 845 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]