කොරෝනා, ඩෙංගු සහ තවත් වෛරස් රෝගයක් ඇති බැවින් උණ රෝගය නොසළකා හරින්න එපා – චන්න ජයසුමන

කොරෝනා, ඩෙංගු සහ තවත් වෛරස් රෝගයක් ඇති බැවින් උණ රෝගය නොසළකා හරින්න එපා – චන්න ජයසුමන

කොරෝනා, ඩෙංගු සහ තවත් වෛරස් රෝගයක් ඇති බැවින් උණ රෝගය නොසළකා හරින්න එපා – චන්න ජයසුමන

කර්තෘ Staff writer

22 Jan, 2022 | 2:12 pm

COLOMBO (NEWS1ST): Covid-19, ඩෙංගු සහ තවත් වෛරස් රෝගයක් මේ දිනවල පැතිර යමින් ඇති බැවින් උණ රෝගය නොසළකා නොහැර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]