English
தமிழ்
කර්තෘ Staff Writer .
22 Jan, 2022 | 9:24 am
ඒ, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් 19 න් පහළ කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 3 කින් ජය ගැනීමත් සමගයි.
ශාන්ත කිට්ස්හිදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 250 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 කදී කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සදීෂ රාජපක්ෂ ලකුණු 76ක් ලබා ගත්තේය.
19 May, 2022 | 08:56 PM
19 May, 2022 | 04:11 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS