English
தமிழ்
කර්තෘ Staff Writer .
22 Jan, 2022 | 3:03 pm
විදෙස් වාර්තා සඳහන් කළේ ගින්නෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මුම්බායි නුවර ඝාන්ධි රෝහල ඉදිරිපිට පිහිටි අදාළ මහල් නිවාස සංකීර්ණයේ 18 වැනි මහලේ ගින්න හටගෙන තිබේ.
මුම්බායි නගරාධිපතිවරයා පැවසුවේ, ගින්න පාලනය කළ ද දැඩි දුමාරයක් පිටවෙමින් ඇති බවයි.
මහල් නිවාස සංකීර්ණයේ සිටි සියලු පුද්ගලයින් ආරක්ෂිතව මුදාගෙන ඇති අතර බරපතළ තත්වයේ පසු වූ වැඩිහිටි පුද්ගලයින් 6 දෙනෙකු ඔක්සිජන් ලබාදීම සඳහා රෝහල්ගතකර ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කළේ ය.
18 May, 2022 | 03:57 PM
13 May, 2022 | 08:08 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS