22-01-2022 | 2:04 PM
COLOMBO (NEWS1ST): රුපියල් මිලියන 24 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ, පොලීසිය සමග එක්ව යාපනය, චුලිපුරම් ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්රෑම් 80 යි ග්රෑම් 500 ක පමණ බරකින් යුත් අදාළ කේරළ ගංජා තොගය සැකකරු අ...