CID හිටපු අධ්‍යක්ෂකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

CID හිටපු අධ්‍යක්ෂකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

CID හිටපු අධ්‍යක්ෂකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

කර්තෘ Staff Writer .

21 Jan, 2022 | 11:50 am

COLOMBO (News 1st) –  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනපති කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කළ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලමිනි.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, නීතිඥ මංජුල බාලසූරිය මහතා මගිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]