පානදුර නිවසක හෙරොයින් කිලෝග්‍රෑම් 7 ක්...

පානදුර නිවසක හෙරොයින් කිලෝග්‍රෑම් 7 ක්...

by Staff writer 21-01-2022 | 3:39 PM

COLOMBO (News 1st) – පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 7 කට අධික තොගයක් අද (21)සොයා ගැනිණ.

පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. සහෝදරයින් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.