කොළඹ - මහනුවර දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කොළඹ - මහනුවර දුම්රිය ධාවනය යථා තත්ත්වයට

by Staff Writer . 21-01-2022 | 8:31 AM

COLOMBO (News 1st) –  කොළඹ - මහනුවර අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.

අද අලුයම එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගත්තේ බලන හා ඉහළ කෝට්ටේ අතර දුම්රිය මාර්ගයේ දෝෂයක් හේතුවෙනි. ඒ අනුව අද අලුයම 2 පමණ සිට කොළඹ නුවර මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී තිබුණි.