අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටු..

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටු..

by Staff writer 21-01-2022 | 4:57 PM

COLOMBO (News 1st) –  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මන්නාරම ප්‍රදේශයේදී ය.