අධිවේගයේදී වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි..

by Staff Writer . 21-01-2022 | 11:34 AM

COLOMBO (News 1st) –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොළඹ දෙසට මංතීරුවේ කහතුඩුව - කොට්ටාව අතරදී රිය අනතුරක් සිදුව තිබේ.

වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම අනතුර නිසා රථවාහන තදබදයක් ද හටගෙන තිබිණ. https://www.youtube.com/watch?v=Dp77wE8e7W8&t=4s