පානදුර නිවසක හෙරොයින් කිලෝග්‍රෑම් 7 ක්…

පානදුර නිවසක හෙරොයින් කිලෝග්‍රෑම් 7 ක්…

පානදුර නිවසක හෙරොයින් කිලෝග්‍රෑම් 7 ක්…

කර්තෘ Staff writer

21 Jan, 2022 | 3:39 pm

COLOMBO (News 1st) – පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 7 කට අධික තොගයක් අද (21)සොයා ගැනිණ.

පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

සහෝදරයින් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]