කොළඹ – මහනුවර දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කොළඹ – මහනුවර දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කොළඹ – මහනුවර දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කර්තෘ Staff Writer .

21 Jan, 2022 | 8:31 am

COLOMBO (News 1st) –  කොළඹ – මහනුවර අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.

අද අලුයම එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගත්තේ බලන හා ඉහළ කෝට්ටේ අතර දුම්රිය මාර්ගයේ දෝෂයක් හේතුවෙනි.

ඒ අනුව අද අලුයම 2 පමණ සිට කොළඹ නුවර මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩාල වී තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]