English
தமிழ்
කර්තෘ Staff Writer .
21 Jan, 2022 | 7:55 am
එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා ප්‍රකාශ කළේ , එම ඩීසල් පොම්ප කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
මේ හේතුවෙන් ගැටලුවකින් තොරව කැලණිතිස්ස බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු පැවසී ය.
අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 500 ක් ලබා දීමට ද ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත් බවයි.
ඒ හේතුවෙන් කප්පාදුවකින් තොරව අද දිනයේ විදුලිය ලබාදීමට හැකි බව ද ඇන්ඩෲ නවමනි මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කරන්නැයි බල කරමින් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.
එහි විධායක කමිටු සාමාජික චරිත් ජයනාත් දයාරත්න මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ක්‍රියා කළ යුතු බවයි.
19 May, 2022 | 08:15 PM
19 May, 2022 | 04:03 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS