අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටු..

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටු..

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටු..

කර්තෘ Staff writer

21 Jan, 2022 | 4:57 pm

COLOMBO (News 1st) –  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මන්නාරම ප්‍රදේශයේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]