21-01-2022 | 3:39 PM
COLOMBO (News 1st) – පානදුර, අලුබෝමුල්ල ප්රදේශයේ දෙමහල් නිවසකින් හෙරොයින් කිලෝග්රෑම් 7 කට අධික තොගයක් අද (21)සොයා ගැනිණ.
පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
සහෝදරයින් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය....