විදුලි ඉංජිනේරුවරු තවමත් අකුරට වැඩ

විදුලි ඉංජිනේරුවරු තවමත් අකුරට වැඩ

by Staff writer 20-01-2022 | 8:48 AM

COLOMBO (News 1st) –  තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙනතුරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික චරිත් ජයනාත් දයාරත්න මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩල නව සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බවයි.