වව්නියාවේ අවන්හලක ගින්නක්..

වව්නියාවේ අවන්හලක ගින්නක්..

by Staff writer 20-01-2022 | 7:24 AM

COLOMBO (News 1st) –  වව්නියාව , දුම්රියපොළ පාරේ පිහිටි අවන්හලක අද (20) අලුයම ගින්නක් හටගෙන තිබේ.

ගින්නට හේතුව විදුලිය කාන්දුවීමක් බව සැකකර අතර, වැඩිදුර පරීක්ෂණ වව්නියාව පොලීසිය විසින් සිදු කරනු ලැබේ. ගින්නෙන් පුද්ගල හානියක් සිදු වී නොමැති අතර හානි වූ දේපොළ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.