බදු පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට..

බදු පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට..

by Staff writer 20-01-2022 | 12:52 PM

 COLOMBO (News 1st) : විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.