home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රුපියල් මිලියන 42කට ආසන්න විදෙස් මුදල් සමග 5දෙනෙකු අත්අඩංගුවට
by Staff writer
20-01-2022 | 11:01 AM
COLOMBO (News 1st) :
ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරීමේ නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඉන් තිදෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි දෙදෙනා පිරිමි පුද්ගලයින් වේ. දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මොවුන් ඊයේ(19) ඩුබායි බලා යාමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ගමන්මළු තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර ඒ මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725 , සවුදි රියාල් 292,000 හා ඩිරාම් 75000 විය. මෙම මුදල්වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වෙයි.
වෙනත් ලිපි
ගුවන් යානා නඩුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කරන්න...
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට...
කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ සිට
සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online අකාරයට...
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවලට විසඳුම්.
තෙල් මිල වැඩි කිරීමක් සිදු නොකිරිමට පියවර
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය